Posts

Showing posts from February, 2017

ලිනක්ස් භාවිතාව ගැන ෆේස්බුක් කොමෙන්ට් එකක්

Note in 27th February 2017 : This is a comment to below discussion in OMG Linux group in facebook , since this was dying in my draft this long , I just had sudden feeling to publish this , Pros and Cons upto you, you can comment about below comment , :)

https://www.facebook.com/groups/omglinux/permalink/1088495551206823/

මුලින්ම ලංකාවේ ඇයි ලිනක්ස් හෝ එහෙමත් නැති නම් ඕපන් සෝර්ස් මෘදුකාංග වලට නබුරුතාවය අඩු කියල බලන්න පුළුවන් අපිට ආරම්බයක් විදියට . එකට කලින් අවුරුදු වල ලිනක්ස් වලට තිබුන යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩු නිසා වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. ළමයෙක්ට පුරුදු කරන්නෙම පොඩි කාලේ ඉදලම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ වැඩ කරන්න මිසක් මෙන්න මෙහෙම ඒවා තියෙනවා ඔයා ආස , ඔයාට වැඩ කරන්න පුළුවන් ලේසි එක ඔයාම තෝරාගන් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන් උනා නම් ඒ දවස් වල මේ වෙද්දී ලංකාවේ සැහෙන්න වෙනසක් වෙලා තියේනං ඕනි. හැබැයි දැන් නම් ඒ තන්වය සෑහෙන්න වෙනස් ඉසුරු ලිනක්ස් නමින් උබන්ටු මත පදනම් වෙච්ච මෙහෙයුම් පද්දතියක් කරලා , ගුරුවරුන්ට ඒ සම්බන්ද දේවල් උගන්නල ඒ ගුරුවන් හරහා ළමයින්ට අලුත් දෙයක් යවන්න සැහෙන්න උත…