Skip to main content

Posts

Showing posts from October, 2015

දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර උළෙල 2015

දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර උළෙල සහ රාවන සුරිඳු පුජා මහෝත්සවය බරණැස්කන්ද රජ මහා විහාරයේදී 2015 ඔක්තෝම්බර් මස එකලොස්වැනි දින සාර්ථක ලෙස නිමා විය . හෙළ හිරුවණ පදනම සහ UKRC මගින් සංවිදානය කරන ලද මෙම උත්සවයට Master Guide ආයතනයෙහි හි අනුග්‍රහය මෙම උත්සවය සාර්ථකව නිම කිරීමට ප්‍රබල ශක්තියක් විය.   මෙම අවස්ථාවට පුජනිය කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින්වහන්සේ , පුජනිය සිංහපිටියේ සුගතවංශ හිමි , පුජනිය එල්ලාවල මේධානන්ද හිමි ,පුජනිය මානෑවේ විමලරත්න හිමි , පුජනිය බොරැල්ලේ සිරි සුමන හිමි ඇතුළු ග රුතර සංඝ රත්නය පෙරටුව ගරු පාර්ලිමේන්තු කතානායක තුමන් වන කරු ජයසුරිය මැතිතුමන් සහ මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍ය පාටලී චම්පික මැතිතුමන් ( Patali Champika Ranawaka ) සහ උපහාර ලැබීමට ආචාර්ය සුරිය ගුණසේකර මහතා , ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා , තිලකා රන්දෙනිය මහත්මිය , අරිසෙන් අහුබුදු ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ලයනල් රන්වල ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ආචාර්ය වෛදය දහම් රත්වත්තේ මහතා , ආචාර්ය චන්දය ජයරත්න මහතා ඇතුළුව තවත් විශාල මහත්වරුන් සහ මහත්මීන්