දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර උළෙල සහ රාවන සුරිඳු පුජා මහෝත්සවය බරණැස්කන්ද  රජ මහා විහාරයේදී 2015 ඔක්තෝම්බර් මස එකලොස්වැනි දින සාර්ථක ලෙස නිමා විය .  හෙළ හිරුවණ පදනම සහ UKRC මගින් සංවිදානය කරන ලද මෙම උත්සවයට Master Guide  ආයතනයෙහි හි අනුග්‍රහය මෙම උත්සවය සාර්ථකව නිම කිරීමට ප්‍රබල ශක්තියක් විය.                                     මෙම අවස්ථාවට පුජනිය කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින්වහන්සේ , පුජනිය  සිංහපිටියේ සුගතවංශ හිමි , පුජනිය එල්ලාවල මේධානන්ද හිමි ,පුජනිය මානෑවේ  විමලරත්න හිමි , පුජනිය බොරැල්ලේ සිරි සුමන හිමි  ඇතුළු ග රුතර  සංඝ රත්නය පෙරටුව ගරු පාර්ලිමේන්තු කතානායක තුමන් වන කරු ජයසුරිය  මැතිතුමන් සහ මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍ය පාටලී  චම්පික මැතිතුමන් ( Patali Champika Ranawaka ) සහ  උපහාර ලැබීමට ආචාර්ය  සුරිය ගුණසේකර මහතා , ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා , තිලකා රන්දෙනිය  මහත්මිය , අරිසෙන් අහුබුදු ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ලයනල් රන්වල  ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ආචාර්ය වෛදය දහම් රත්වත්තේ මහතා , ආචාර්ය  චන්දය ජයරත්න මහතා ඇතුළුව තවත් විශාල මහත්වරුන් සහ මහත්...
Blog of Ruwan Ranganath Senarathne