Skip to main content

දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර උළෙල 2015


දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර උළෙල සහ රාවන සුරිඳු පුජා මහෝත්සවය බරණැස්කන්ද රජ මහා විහාරයේදී 2015 ඔක්තෝම්බර් මස එකලොස්වැනි දින සාර්ථක ලෙස නිමා විය .
හෙළ හිරුවණ පදනම සහ UKRC මගින් සංවිදානය කරන ලද මෙම උත්සවයට Master Guide ආයතනයෙහි හි අනුග්‍රහය මෙම උත්සවය සාර්ථකව නිම කිරීමට ප්‍රබල ශක්තියක් විය.
 

මෙම අවස්ථාවට පුජනිය කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින්වහන්සේ , පුජනිය සිංහපිටියේ සුගතවංශ හිමි , පුජනිය එල්ලාවල මේධානන්ද හිමි ,පුජනිය මානෑවේ විමලරත්න හිමි , පුජනිය බොරැල්ලේ සිරි සුමන හිමි
ඇතුළු ගරුතර සංඝ රත්නය පෙරටුව ගරු පාර්ලිමේන්තු කතානායක තුමන් වන කරු ජයසුරිය මැතිතුමන් සහ මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍ය පාටලී චම්පික මැතිතුමන් ( Patali Champika Ranawaka ) සහ
උපහාර ලැබීමට ආචාර්ය සුරිය ගුණසේකර මහතා , ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා , තිලකා රන්දෙනිය මහත්මිය , අරිසෙන් අහුබුදු ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ලයනල් රන්වල ශුරින් වෙනුවෙන් එම මැතිනිය , ආචාර්ය වෛදය දහම් රත්වත්තේ මහතා , ආචාර්ය චන්දය ජයරත්න මහතා ඇතුළුව තවත් විශාල මහත්වරුන් සහ මහත්මීන් පිරිසක් සහභාගී විය.


මෙහිදී සිගිරි ආලකමන්දාව නමින් එකල සිගිරියහි ත්‍රිමාන වීඩියෝ දර්ශනයක් ද ඉන්දුල ජයසේකර සහෝදරයන් විසින් එලි දැක්වූ අතර , ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය විසින් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන www. Angampora.com ද එලි දක්වන ලදී , මිට අමතරව පැමිණි සිටි පිරිසට අංගම් , ඉලංගම් , මාය අංගම් පිළිබදවද සටන් දර්ශන ද දැක ගැනීමට හැකි විය .





එහෙන්ම EVIDA නර්තන සංගමය මගින් ඉතා දැකුම්කළු වීර රාවන නර්තනාංගය ක්ද ඉදිරිපත් කරන ලද අතර උත්සව සභාවට සහභාගී සැමටම සංග්‍රහ කරන ලද්දේ හෙළ දේශීය ආහාරපාන වලින් වීමද විශේෂත්වකි.



මෙම උත්සවය සාර්ථක කරගැනීම උදව් උපකාර කල සැමටම ද , මාස්ටර් ගයිඩ් හි දිස්නා වනිගසේකර මැතිතුමියටද ( Disna Wanigasekara ) , අනෙක අයුරින් අවවාද අනුශානා කල සියලු දෙනාටමද , හෙල හිරුවණ පදනම සහ UKRC වෙනුවෙන් ගෞරවාන්විතව ස්තුතිය පල කරමු !


 බ්ලොග් කරුගේ සටහන : මෙම අවස්ථාවට මා සම්බන්ද කරගැනීම පිලිබදව මදුර චින්තක හෙට්ටිගේ සොහොයුරාට හා ශ්‍රීමාල් ප්‍රභාසිරි සොයුරාට  ඉමහත් ඉස්තුතිය ! :)


පින්තුර ඇල්බමය : https://www.facebook.com/uncannyheart/media_set?set=a.1118329288196873.100000594368667&type=3

Comments

Popular posts from this blog

Foxeprenuer at UCSC | Introduction to Firefox Student Ambassadors

Had privilege to attend another awesome event as Regional Ambassador Lead . "Foxepernuer 2016" organized by University of Colombo , School of Computing , UCSC Firefox Club - Sri Lanka . Introduction FSA Program - Sri Lanka  while I had chance to talk about Mozilla project , Firefox Student Ambassador program , contributions and benefits , had opportunity to meet great enthusiast people after the event.  And Future of developments & technologies , being a professional & maintain it Encouraging students bring innovative ideas happen , becoming entrepreneurs and really interesting topics we discussed by resource persons.   Shafraz Rahim and Malinda Prasad from Dialog Axiata IdeaMart , and Rashmika Nawaratne from 99X Techno logy has done those sessions in really interesting way !.  Rashmika Navaratne talk about maintain professionalism Shafraz Rahim on "Intern Entrepreneur" Malinda Prasad talk about "...

Contributing with Isuru Linux program

Lately Ministry of Education ICT Unit ,powered up their Project call Isuru Linux.Well it was project with long history but as far as I know this is the time came with public awareness , events,  workshops  etc. Thanks to Mr Saman I got this chance with work with them and it was a great experience for my community projects including advocating and learning about  FOSS .   * This post will be updated with more details පාසල් සිසුන්ගේ නිදහස් මාදුකාංග පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහා අවස්ථාව සැලසීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ තොර... Posted by ISURU Linux ඉසුරු ලිනක්ස් on  Friday, January 29, 2016